අද සුවය ලැබුවෝ
Thursday, 16 December 2021 - 16:25 | Views - 332
කොරෝනා වෛරස ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 395ක් අද (16) දිනයේදී පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව, මෙරට සුවය ලද සමස්ත ආසාදිතයින් ගණන 546,498ක් දක්වා ඉහළ යනු ඇති.
Share This Article