සෞඛ්‍ය මාර්ගෝපදේශ අද සිට යළිත් වෙනස් වෙයි
Thursday, 16 December 2021 - 9:33 | Views - 13,259
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වරයා විසින් අද (16) සිට බලපැවැත්වෙන පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙනස් කර තිබෙනවා. ඒ මෙම මස 31වැනිදා දක්වා වලංගු වන ලෙසයි. එසේ නිකුත් කර ඇති කොවිඩ් පාලන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මංගල උත්සව සදහා මෙතෙක් පැවති මත් පැන්වලින් සංග්‍රහ කිරීමට අවසර නොදීමේ තහනම ඉවත් කර තිබෙන අතර අවමංගල උත්සවය සදහා සහභාගී විය හැකි පිරිස ද 30 දෙනෙකු දක්වා ඉහළ දමා තිබෙනවා.




Share This Article