ගෑස් පිපිරීම් වලින් හානිවන වින්දිතයින්ට -සමගි ජන බලවේගයෙන් නොමිලේ නීතිඥ සහය
Tuesday, 14 December 2021 - 15:21 | Views - 2,554
ගෑස් පිපිරීම් වලින් හානිවන වින්දිතයින්ට නීතිඥ සහය නොමිලේ දෙනවා - විපක්ෂ නායක සජිත් පවසනවා.
රටපුරා සිදුවන ගෑස් පිපිරීම් හේතුවෙන් වින්දිතයින් බවට පත්වන සියලු දෙනා වෙනුවෙන් සමගි ජන බලවේගය නොමිලේ නීති සහය ලබා දෙන බවත් ඒ උදෙසා විපක්ෂ නායක කාර්යාලය සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පවසා සිටියා.
Share This Article