ගෑස් මගඩිය සලකුණේ දී එළියට පනී - ඇමති ලසන්තත් දුරකතනයෙන් එක්වෙයි (Video)
Tuesday, 14 December 2021 - 15:03 | Views - 569
දැනට සමාජයේ කතාබහට ලක් ව සිටින ගෑස් අර්බුදය පිළිබඳව ඊයේ රාත්‍රියේ විකාශය වූ හිරු ටී.වී සලකුණ දේශපාලන වැඩසටහන ඔස්සේ ද සංවාදයට ලක්වුණා.
එහි දී එම සංවාදය උණුසුම් මුහුණුවරක් ගනු ලැබුවේ ඊට එක් ව සිටි ඛනිජ තෙල් හා ස්වාභාවික වායු ගවේෂණ ඉංජිනේරු නිමල් ද සිල්වා සහ පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධණ අදහස් දැක්වීමත් සමඟයි.
එම අදහස් දැක්වීම සිදු කරන අතරතුර පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ද දුරකතන ඇමතුමක් ලබා ගනිමින් සලකුණ වැඩසටහන සමඟ සම්බන්ධ වුණා.
Share This Article