ඔමික්‍රෝන් පාලනයට තෙවැනි මාත්‍රාව අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ කියයි (Video)
Tuesday, 14 December 2021 - 14:23 | Views - 686
ඔමික්‍රොන් ඇතුළු කොවිඩ් ප්‍රභේදයන් ආසාදනය වීමෙන් වැළකී සිටීම සඳහා කොවිඩ් මර්දන එන්නතේ තෙවන මාත්‍රාව ලබාගැනීම අත්‍යවශ්‍ය බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
මේ වනවිට ලොව පුරා රටවල් 65ක් තුළ ඔමික්‍රොන් ප්‍රභේදය ව්‍යාප්තව ඇති අතර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පමණක් ඔමික්‍රොන් ආසාදිතයින් 41ක් වාර්තා වී තිබෙනවා.
Share This Article