ප්රියන්තගේ ඝාතනය ගැන පාකිස්ථාන රජය ගත් විශේෂ තීරණය
Tuesday, 14 December 2021 - 8:55 | Views - 882
පාකිස්තානයේ සියල්කොට් හිදී ශ්රී ලාංකික කම්හල් කළමනාකරු ප්රියන්ත කුමාර දියවඩන අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී දෙසැම්බර් 20 සහ 22 යන දෙදින විවාදයට ගැනීමට ඉම්රාන් ඛාන් රජය තීරණය කර තිබෙනවා.
Share This Article