කොවිඩ් 19 වසංගතය හමුවේ සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව සියලු පාසල් ආරම්භ කර ඇති අවස්ථාවක දරුවන් පාසල් යැවීමට අදිමදි කරන දෙමාපියන්ට වසර දෙකක සිර දඬුවමක් සහ දඩයක් නියම කිරීමට පියවර ගන්නා බව ග්‍රීක රජය පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
පාසල් ආරම්භ කළත් පාසල්වලට පැමිණෙන දරුදැරියන් ගණන ඉතා අඩු බැවින් ග්‍රීක රජය මෙම තීරණය ගෙන තිබේ.