පිපිරෙන ගෑස් ගැන ඇමති රහස් හෙළි කරයි (Video)
Saturday, 11 December 2021 - 10:51 | Views - 602
පසුගිය දිනවල දිවයිනේ සියලු ප්‍රදේශවලින් ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් මතු වුණා.
ඒ නිසාම හිරු අපි ගියා ඔබ වෙනුවෙන් පාරිභෝගික ආරක්ෂණ අමාත්‍ය ලසන්ත අලගියවන්න ඇමතිවරයාගෙන් මේ පිළිබඳව වැඩි විස්තර දැනගන්නට..
මේ එහිදී අමාත්‍යවරයා දැක් වූ අදහස් ..
Share This Article