වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන්නන් සොයා මෙහෙයුම්
Saturday, 11 December 2021 - 8:44 | Views - 766
සිමෙන්ති සමාගම් මගින් නියම කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා සිමෙන්ති අලෙවි කරන්නන් සොයා වැටලීම් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ඒ අනුව, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි එහි ජ්‍යෙෂඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. දැනට සිමෙන්ති කොට්ටයක් සඳහා සමාගම් මගින් නියම කර ඇති උපරිම සිල්ලර මිල රුපියල් 1275ක්.

කෙසේ වෙතත්, එම මිල ඉක්මවමින් සිමෙන්ති අලෙවි කරන බවට දිවයිනේ විවිධ ප්‍රදේශවල පාරිභෝගිකයන්ගෙන් චෝදනා එල්ල වුණා. 

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top