ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්
Thursday, 09 December 2021 - 14:53 | Views - 916
නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (10) මධ්‍යම රාත්‍රී 12 සිට පැය 20ක කාලයක් අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ අනුව, අනුරාධපුර පළමු පියවර, අනුරාධපුර උතුර ජල සම්පාදන ක්‍රමය යටතේ ජල සැපයෙන යාපනය හන්දිය, මාතලේ හන්දිය, කුරුන්දන්කුලම, සාලියපුර, රඹෑව හා ගල්කුලම යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

මීට අමතරව, මිහින්තලයේ ජල සම්පාදන ක්‍රමය යටතේ ජල සැපයෙන ප්‍රදේශ කිහිපයකට ද හෙට මධ්‍යම රාත්‍රී 12 සිට අනිද්දා (11) රාත්‍රී 8 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top