සංයුතිය වෙනස් වීම ගෑස් අර්බුදයට හේතුව බව - ඇමති ලසන්ත පිළිගනියි
Thursday, 09 December 2021 - 9:55 | Views - 695
අපේක්ෂා නො කළ අවස්ථාවක දී මෙම ගෑස් ගැටලුව පෙරට ආ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

මේ පිළිබඳ යෝජනා හා අදහස් ලබා දීම පිළිබඳ ස්තූතිවන්ත වූ අමාත්‍යවරයා පැවසුවේ, මෙම ගැටලුව විසඳා ගැනීමට තවදුරටත් යෝජනා හා අදහස් අවශ්‍ය බවයි.

මෙම ගැටලුව ගෑස්වල සංයුතියේ වෙනස් වීමක් මත සිදු වූවක් බවට අමාත්‍යවරයා නිගමනය කරනවා.

බරපතළ ගණයේ අභියෝග මැද කටයුතු කරන තම අමාත්‍යාංශය, මෙම ගැටලුව සම්බන්ධ සංවේදී යෝජනා හා අදහස් අපේක්ෂාවෙන් සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර, මුද්‍රා  කඩා නැති, දැනට නිකුත් කර ඇති ගෑස් ඇති සිලින්ඩර නැවත කැඳවීමක් සිදු කරන ලෙසට ඊයේ ලිට්‍රෝ සමාගමට නියෝගයක් ද නිකුත් කෙරී තිබුණා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top