උප්පැන්න සහතික නිකුත් කිරීමේදී අනන්‍යතා අංකයක්
Tuesday, 07 December 2021 - 11:27 | Views - 1,324
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මඟින් අනන්‍යතා අංකය සහිත ව උප්පැන්න සහතික නිකුත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව තිබෙනවා.

ඒ අනුව ඉදිරියේ දී නව උප්පැන්න සහතික නිකුත් කිරීමේ දී අනන්‍යතා අංකයක් ලබාදීමට නියමිතයි.

එම අනන්‍යතා අංකය ජාතික හැදුනුම්පත සකස් කිරීමට යොදා ගන්නා අතර, එමඟින් උපතේ සිට මරණය දක්වා සිදු කෙරෙන ක්‍රියාකාරකම්වල දී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවාවන් ලබා ගැනීමට පහසු වනු ඇති.

මීට පෙර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත අනන්‍යතා අංක ලබාදීම සඳහා බලය ලබා දී තිබූ අතර, මින් පසු රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවට ද එම අවසරය හිමි වනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top