ඝාතනයට ලක් වූ ප්රියන්ත වෙනුවෙන් ආදරණීයයන් ඉල්ලන සාධාරණය (Video)
Tuesday, 07 December 2021 - 10:47 | Views - 18,146
පසු ගියදා අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ ශ්රී ලාංකික කම්හල් කළමනාකරු ප්රියන්ත කුමාර දියවඩන යන අයගේ ඝාතනය සම්බන්ධයෙන් කතා කරන්නට සහ ඔවුන්ගේ පවුලේ අය සමග මේ දුක බෙදා ගන්නට හිරු අප ඊයේ ඔහුගේ ගනේමුල්ල - පොකුණ හන්දිය - කැන්දලියද්ද පාළුව ප්රදේශයේ පිහිටි නිවස වෙත ගියා.
එහිදී ඔහුගේ බිරිඳ සහ දරුවන් තම ආදරණීය පියාණන් සහ සැමියා පිළිබඳ පැවසුවේ මෙලෙසයි...
Share This Article