ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකික විද්වතාගේ දේහය මෙරටට ඊයේ රැගෙන ආවේ මෙලෙසින් (Video)
Tuesday, 07 December 2021 - 8:09 | Views - 513
පාකිස්ථානයේ දී අමානුෂික ලෙසින් ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකික කම්හල් කළමනාකාරවරයෙකු වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ දේහය ඊයේ සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රය වෙත ගෙන ආවේ මෙලෙසින්. 

අප වාර්තාකරු සඳහන් කළේ, ජීවිතක්ෂයට පත් ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ. එල්. 186 දරණ ගුවන් යානයෙන් මෙරටට ඊයේ (06) පස්වරුවේ රැගෙන ආ බවයි.

ප්‍රියන්ත කුමාර දියවඩනගේ දේහය පිළිගැනීම සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයින් ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බව සඳහන්. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top