ඔමික්‍රොන් ප්‍රභේදය නිසා ලෝක ආර්ථික වර්ධනයේ පහළයාමක් ඉදිරියේ දී
Monday, 06 December 2021 - 10:18 | Views - 4,894
ඔමික්‍රොන් නව කොරෝනා ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් ඉදිරියේ දී ලෝක ආර්ථික වර්ධනයේ පහළයාමක් අපේක්ෂා කළ හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
ඔවුන් මේ වසරේ 5.9 ක ආර්ථික වර්ධනයක් සහ එළඹෙන වසරේ 4.9ක ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඇමරිකාව හා ලොව ශක්තිමක් ආර්ථිකයක් සහිත රාජ්‍යන්වල ආර්ථික වර්ධනය අනුව මෙම තත්වය තීරණය වනු ඇති.
මේ වනවිට රටවල් 40 කින් ඔමික්‍රොන් නව කොරෝනා ප්‍රභේදය හමුවී තිබෙනවා.
Share This Article