ඔමික්‍රොන් ප්‍රභේදය නිසා ලෝක ආර්ථික වර්ධනයේ පහළයාමක් ඉදිරියේ දී
Monday, 06 December 2021 - 10:18 | Views - 4,895
ඔමික්‍රොන් නව කොරෝනා ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් ඉදිරියේ දී ලෝක ආර්ථික වර්ධනයේ පහළයාමක් අපේක්ෂා කළ හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

ඔවුන් මේ වසරේ 5.9 ක ආර්ථික වර්ධනයක් සහ එළඹෙන වසරේ 4.9ක ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇමරිකාව හා ලොව ශක්තිමක් ආර්ථිකයක් සහිත රාජ්‍යන්වල ආර්ථික වර්ධනය අනුව මෙම තත්වය තීරණය වනු ඇති.

මේ වනවිට රටවල් 40 කින් ඔමික්‍රොන් නව කොරෝනා ප්‍රභේදය හමුවී තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top