ප්රියන්ත කුමාරගේ දේහය - පස්වරුවේ මෙරටට
Monday, 06 December 2021 - 9:51 | Views - 219
පාකිස්ථානයේ සියල්කොට් ප්රදේශයේදී මැර පිරිසක් විසින් ඝාතනය කරන ලද දියවඩනගේ දොන් නන්දසිරි ප්රියන්ත කුමාරගේ දේහය, ලාහෝර් සිට UL 186 ඔස්සේ පස්වරු 5.00ට කොළඹට පැමිණ, ඔහුගේ ළඟ ම ඥාතීන් වෙත භාරදීමට නියමිත බව වාර්තා වෙනවා.
Share This Article