කොළඹ වෙළඳසැලක ගින්නක්
Sunday, 05 December 2021 - 11:51 | Views - 2,086
කොළඹ ගෑස්පහ හන්දියේ වෙළඳසැලක ගින්නක් .
ගින්න පාලනය කර ගැනීමට කොළඹ ගිනි නිවන ඒකකය මේ වෙනවිට සමත් වී සිටිනවා.
ගින්නට හේතුව ගෑස් කාන්දු වීමක් නොවන බවත්මේ වන විට අනාවරණය කරගෙන තිබෙනවා.
එම වෙළඳ සැල තුළපොල්කටු අඟුරු..ප්ලාස්ටික් . ..ගල් අඟුරු.හිස් බැරල් ප්ලාස්ටික් බාල්දි ඇතුලු ද්‍රව්‍ය අලෙවි කිරීමට තබා තිබූ ස්ථානයක්.
ගින්නට හේතුව විදුලි කාන්දු වීමක් බවට මේ වන විට සොයාගෙන ඇති අතර වේල්ල වීදිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
අවට වෙළෙඳ සැල් වලට ගින්න පැතිරී යාමට නොදී ඉන්න පාලනය කර ගැනීමට මේ වන විට හැකි වී තිබෙනවා.
Share This Article