මෙරටින් සොයා ගත් ඔමික්‍රෝන් රෝගියා ගැන නවතම හෙළිදරව්ව
Friday, 03 December 2021 - 14:01 | Views - 2,254
අද උදෑසන තහවුරු කරගත් මෙරටින් හමු වූ පළමු ඔමික්‍රෝන් omicron ආසාදිතයා නයිජීරියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයකු බව වාර්තා වනවා.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර පවසන්නේ මෙම පුද්ගලයා කෝවිඩ් 19 මර්දන එන්නත් ලබා නොගත් පුද්ගලයකු බවයි.
Share This Article