ප්‍රදේශ රැසක ජල සැපයුම ද නවතී
Friday, 03 December 2021 - 13:57 | Views - 463
මේ වන විට දිවයින පුරා සිදු ව ඇති විදුලි බිඳ වැටීම හේතුවෙන් කොළඹ සහ අවට ප්‍රදේශ ගණනාවකට සහ දිවයිනේ තවත් ප්‍රදේශ ගණනාවක ජල සැපයුමට ද බාධා එල්ල වී ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරන්නේ විදුලිය බලය බිඳ වැටීම හේතුවෙන් නල පද්ධතිය පීඩන ක්‍රියාකාරීත්වය අක්‍රිය වී ඇති බවයි.

මේ හේතුවෙන් දිවයිනේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ගණනාවක ජල සැපයුමට බාධා සිදුවී ඇති බව ඔවුන් සඳහන් කරනවා.

විදුලිබල සැපයුම් යථාවත් වූ සැනෙන් ජල සැපයුම ද යථාවත් කිරීමට කටයුතු කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ අතර මේ වන විට දිවයිනට බලපා ඇති විදුලිය බිඳ වැටීම ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ග තුනක බිඳවැටීමක් හේතුවෙන් සිදුව ඇති බවටත් වාර්තා වනවා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top