පාසල් නිවාඩුව දින ගණනකින් දීර්ඝ වෙයි
Friday, 03 December 2021 - 13:27 | Views - 8,893
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු ලබාදීම 2021 දෙසැම්බර් මස 23 වැනි බ්‍රහස්පතින් දා දින සිදු කිරීමට නියමිත බව වාර්තා වෙනවා.නැවත පාසල් අරම්භ වන්නේ, 2022 ජනවාරි 03 වැනි සඳු දා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.ඒ අනුව මීට පෙර පාසල් නිවාඩු සමය ලෙස ප්‍රකාශයට පත් වී තිබුණේ, 2021-12-23 දින සිට 2021-12-27 දක්වා වන අතර, ඉහත දින වකවානු මත එය සංශෝධනය වේ.

Share This Article