රට වසා ඔමික්‍රෝන්ගෙන් බේරෙන්න බැහැ - සෞඛ්‍ය ලේකම් කියයි
Thursday, 02 December 2021 - 15:51 | Views - 9,163
ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර යන කෝවිඩ් වෛරසයේ දකුණු අප්‍රිකානු ප්‍රභේදය වන ඔමික්‍රෝන් වෛරසයෙන් ගැලවීම සඳහා රට වසා දැමීම පිළියමක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් එස්. එච්. මුණසිංහ ප්‍රකාශ කරනවා.

සෞඛ්‍යය ලේකම්වරයා මේ අදහස් දැක්වූයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටියේ මෙම වෛරසයේ බරපතල භාවය අවබෝධ කරගෙන පොදු ජනතාව වඩාත් වැඩි වගකීමකින් හැසිරිය යුතු බවයි.

විශේෂයෙන්ම එළඹෙන උත්සව සමයේදී මේ තත්ත්වය හොඳින් සිහි තබාගෙන කටයුතු කළ යුතු බවත් ඔහු අවධාරණය කළා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top