අගමැති පුත් රෝහිත LPL පිටියට (Photos)
Tuesday, 30 November 2021 - 14:56 | Views - 734
2021 ලංකා ප්‍රිමිය ලීග් තරගාවලි තවත් දින 05කින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ජාත්‍යනතර විස්සයි විස්ස පිටියේ ප්‍රබල ක්‍රීඩකයින් රැසක් තරගාවලියට එක්වීමට අපේක්ෂාවෙන් සිටීම හේතුවෙන් මෙවර තරගාවලිය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවයි විචාරකයින් පවසන්නේ.

මේ අතර තරගාවලියට අදාලව පෙර පුහුණුවීම් මේ වනවිටත් කණ්ඩායම් විසින් ආරම්භ කර තිබෙනවා.

මෙවර එල්.පී.එල්. තරගාවලියට එක්වන දඹුල්ල ජයින්ට්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් ද පෙර පුහුණුවීම් වලට අදාලව පුහුණු තරගයකට එක් වුණා.

මෙම තරගයට සඳහා මේ වනවිටත් ජාත්‍යන්තර තරග තහනමකට ලක්ව සිටින නිරෝෂන් දික්වැල්ල එක්ව සිටියා.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ කනිටු පුත් රෝහිත රාජපක්ෂ ද දඹුල්ල කණ්ඩායම එක්වූ පෙර පුහුණු තරගයට එක්ව සිටීම ද විශේෂත්වයක්. 
 
 
 
 
 
 
 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top