මියන්මාරයෙන් සහල් ආනයනය කෙරෙයි
Tuesday, 30 November 2021 - 10:26 | Views - 855
හිඟයකින් තොර ව ප්‍රමාණවත් සහල් තොග පාරිභෝගිකයින් වෙත සැපයීමට හා ආරක්ෂිත සහල් තොගයක් පවත්වා ගෙන යෑමට හැකි වන පරිදි සහල් මෙට්‍රික් ටොන් 100,000ක් දක්වා ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

රජයකින් රජයකට යන පදනම යටතේ, ශ්‍රී ලංකා රජය සහ මියන්මාරය රජය අතර ඇති කර ගනු ලබන ගිවිසුමක් මත යි මෙම සහල් තොග ආනයනයට පියවර ගෙන ඇත්තේ.

සහල් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 460ක් බැගින් සීමාසහිත ශ්‍රී ලංකා රජයේ වාණිජ නීතිගත සංස්ථාව මඟින් ආනයනය කිරීම පිණිස මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top