බූස්ටර් එන්නත ලබා දී ඇති මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව පන්ලක්ෂය ඉක්මවා තිබෙනවා.
වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ එය 581,973ක් බවයි.
එසේම මේ වන විට ඕනෑ ම කොරෝනා මර්දන එන්නතක පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් 15,927,537කට ලබා දී ඇති අතර, දෙවන මාත්‍රාව 13741,194 දෙනෙකුට ලබා දී තිබෙනවා.