අද සුවය ලැබුවෝ
Saturday, 27 November 2021 - 15:42 | Views - 265
කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 434 දෙනෙකු අද (27) දිනයේදීත් සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
ඒ සමග වෛරසය ආසාදිතව මෙරට සුවය ලද සමස්ත පුද්ගලයින් ගණන 529,240ක්.
එමෙන්ම තව දුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 17,561ක් වන අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 14,258ක්.
Share This Article