ඉන්ධන හිඟයක් ඇති වෙන්නේ නෑ - ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Video)
Saturday, 27 November 2021 - 14:45 | Views - 829
ලබන වසරේ පෙබරවාරි මාසය දක්වා හිඟයකින් තොරව මහජනතාවට ඉන්ධන ලබාදිය හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් පවතින බවයි හිරු ප්රවෘත්ති සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කළේ.
Share This Article