ගෑස් සිලින්ඩර් පුපුරා යාමක් සිදුව නෑ - ඇමති ලසන්ත (Video)
Saturday, 27 November 2021 - 10:44 | Views - 527
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ හා අනෙකුත් ආයතනවල මතය අනුව, පසුගිය දිනවල සිදුවූ සිද්ධීන් වලට අදාලව ගෑස් සිලින්ඩර් පුපුරා යාමක් සිදුව නොමැති බව රාජ්ය ඇමති ලසන්ත අලගියවන්න පාර්ලිමේන්තුවේදී කියයි.
Share This Article