නව ඔමික්‍රොන් ප්‍රභේදයට මොඩර්නා වෙතින් බූස්ටර් එන්නතක්
Saturday, 27 November 2021 - 9:07 | Views - 543
දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගැනුණු ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයට එරෙහිව බූස්ටර් හෙවත් වර්ධක එන්නතක් සංවර්ධනය කරන බව මොඩර්නා ඇමරිකානු ඖෂධ නිෂ්පාදන සමාගම නිවේදනය කළා.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අවධානය යොමු කළ යුතු කොරෝනා ප්‍රභේදයක් ලෙස හඳුන්වනු ලැබූ ඔමික්‍රොන් ප්‍රභේදයේ විකෘතිතා රැසක් පැවතීම විශේෂත්වයක්.

එම විකෘතිතා පිළිබඳ අවධානය යොමු කරමින් ඔමික්‍රොන් ප්‍රභේදයට මුහුණ දීම සඳහා වර්ධක එන්නතක් නිෂ්පාදනය කිරීමේ ක්‍රමෝපාය දියත් කරන බවයි මොඩර්නා ප්‍රධාන විධායක නිලධාරී ස්ටොෆාන් බන්සෙල් සඳහන් කළේ.
 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top