විශ්ව විද්‍යාල වල නව අධ්‍යයන වර්ෂය සඳහා තෝරාගත් සිසුන් අද දිනයේ සිට අදාල විශ්ව විද්‍යාල වෙත ඇතුළත් කර ගැනීම සිදු කරන බව විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා.
ඒ අනුව 2019/20 වසර වල උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් මෙලෙස ඇතුළත් කර ගන්නා බවයි වැඩිදුරටත් සඳහන් වුණේ.
කෙසේවෙතත් මෙය දෙසැම්බර් 5 වැනි දා දක්වා ක්‍රියාත්මකයි.