පැය 24ක කාලයක් ජලය කැපෙන ප්‍රදේශ
Thursday, 25 November 2021 - 16:02 | Views - 559
හෙට දිනයේ එනම් 26 වැනිදා රාත්‍රී 12.00 සිට පසුදා 27 වැනිදා රාත්‍රී 12.00 දක්වා පැය 24ක කාලයක් නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජලය කප්පාදු කිරීමක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසනවා. 
 
එම ප්‍රදේශ පහතින් දක්වා ඇත...
 
මහනුවර මහ නගර සභාවේ -
 
මී කණුව, පට්ටිය කැලේ, පහලතැන්නේ කුඹුර, දඹවෙල, අම්පිටිය, තලාතුඔය, කැටවල, ලෙව්ල, නැහිනිවෙල, ගොඩම්පිටිය, තල්වත්ත, මහනුවර නගර සීමාවෙන් පිටත,තල්වත්ත ,පින්තලියවත්ත, අම්පිටිය පටුමඟ, අම්පිටිය ඇවනිව්, අම්පිටිය පාර තේක්කවත්ත මාර්ගය, පහලතැන්නේ කුඹුර, ඉලුක්මෝදර, ගුඩ්හෝප්, පිච්ච්මල්වත්ත, ගඟපාර, පිච්ච්මල්වත්ත අම්පිටිය පාර, දඹවෙල මාර්ගය, ගුරුදෙණිය, තල්වත්තේ සිට ගුරුදෙණිය පාලම දක්වා ප්‍රධාන මාර්ගය දෙපස හා සෙමනේරිය ගාඩ්න් පෙදෙස.
 
 
Share This Article
Hiru Tv Blog
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් හුස්ම...
Hiru Tv Blog
රතුවරකා අම්මලාට ඉතා වටිනා කෑමක්.   බොහෝ...
Hiru Tv Blog
වාතය මගින් කොරෝනා බෝ නොවන බවට විද්‍යාත්මක...
Hiru Tv Blog
කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන්වෙන නිශ්චිත...
Hiru Tv Blog
ඔබේ දරුවා සුරක්‍ෂිතද?   දරුවන් පිළිබඳව...
Hiru Tv Blog
සමිතා-අතුල කැදැල්ලේ දෝණිය වෙලා උපන්න කාවින්ද්‍යා  කලාව තුළ තමන්ගේම අනන්‍යතාව‍ක්...
Hiru Tv Blog
දුලීකා මාරපන කියන චරිතය අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැ. ඒ තරම්ම ඇයට බොහෝ...
Hiru Tv Blog
රංගන ශිල්පිනියක් වගේම බොහෝ දෙනාගේ කතාබහට ලක්වන නිරූපන ශිල්පිනියක් තමයි යුරේනි...
Hiru Tv Blog
CES 2021: ස්මාර්ට් මුහුණු ආවරණයක් ද ? විඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින්...
Hiru Tv Blog
අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කටයුතු සිදුකිරීමේදී, නියමිත ක්‍රමවේදයක් තිබේ....
Hiru Tv Blog
නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය...
Friday, 18 June 2021
Hiru Tv Blog 3,916 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 2,078 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,838 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,486 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,596 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,332 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,190 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,185 Views
Top