පොහොට්ටුවේ අයවැය පරාජයන් ගැන පරීක්ෂණයක්
Thursday, 25 November 2021 - 9:55 | Views - 210
දින තුක් ඇතුළත දී පළාත් පාලන ආයතන කිහිපයක ම වාර්ෂික අයවැය පරාජයට පත් වුණා.

මේ පිළිබඳ වහා ම පරීක්ෂණයක් සිදු කර අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

එහි මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ඒ බව සඳහන් කළා.

මෙම අයවැය පරාජයන්ට හේතුව සොයා බැලීමේ දි පෙනී යන කරුණක් ලෙස, එම ආයතනවල පවතින අභ්‍යන්තර අර්බුධ බව හඳුනාගත හැකියි.

ඇතැම් ප්‍රදේශීය සභාවල සභාපතිවරුන්ගේ අධුරදර්ශී, අත්තනෝමතික හා අවිධිමත් ක්‍රියාදාමයන් මීට හේතු වන බවයි වාර්තා වෙන්නේ.

මෙම සභාපතිවරුන්ගේ හැසිරීම මත පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් සිය ඡන්දය භාවිත කිරීමේ දී යම් අකැමැත්තක් පළ කර ඇති බවත් සඳහන්. 
 
 
Share This Article
Hiru Tv Blog
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් හුස්ම...
Hiru Tv Blog
රතුවරකා අම්මලාට ඉතා වටිනා කෑමක්.   බොහෝ...
Hiru Tv Blog
වාතය මගින් කොරෝනා බෝ නොවන බවට විද්‍යාත්මක...
Hiru Tv Blog
කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන්වෙන නිශ්චිත...
Hiru Tv Blog
ඔබේ දරුවා සුරක්‍ෂිතද?   දරුවන් පිළිබඳව...
Hiru Tv Blog
සමිතා-අතුල කැදැල්ලේ දෝණිය වෙලා උපන්න කාවින්ද්‍යා  කලාව තුළ තමන්ගේම අනන්‍යතාව‍ක්...
Hiru Tv Blog
දුලීකා මාරපන කියන චරිතය අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැ. ඒ තරම්ම ඇයට බොහෝ...
Hiru Tv Blog
රංගන ශිල්පිනියක් වගේම බොහෝ දෙනාගේ කතාබහට ලක්වන නිරූපන ශිල්පිනියක් තමයි යුරේනි...
Hiru Tv Blog
CES 2021: ස්මාර්ට් මුහුණු ආවරණයක් ද ? විඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින්...
Hiru Tv Blog
අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කටයුතු සිදුකිරීමේදී, නියමිත ක්‍රමවේදයක් තිබේ....
Hiru Tv Blog
නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය...
Friday, 18 June 2021
Hiru Tv Blog 3,916 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 2,078 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,838 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,486 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,596 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,332 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,190 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 1,185 Views
Top