සෞඛ්‍ය වෘත්තීය සමිති අදත් වර්ජනයේ
Thursday, 25 November 2021 - 8:47 | Views - 264
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයට අයත් සෞඛ්‍ය සේවකයින් ආරම්භ කළ වර්ජනය අද 2 වැනි දිනටත් ක්‍රියාත්මකයි.හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය සහ මහජන පරීක්ෂකවරුන් ඇතුලු වෘත්තීය සමිති 16ක් ඊයේ මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ, වැටුප් සහ දීමනා ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයට අයත් සෞඛ්‍ය සේවකයින් ඊයේ පෙරවරු 7ට ආරම්භ කළ වර්ජනය හේතුවෙන් රෝහල් වෙත පැමිණි රෝගීන් දැඩි අසීරුතාවයට පත් වුණා.
Share This Article