අනිද්දා එනම් 25 වැනිදා පෙ.ව 9.00 සිට ප.ව 7.00 දක්වා පැය 10ක කාලයක් නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්රදේශ කිහිපයක ජලය කප්පාදු කිරීමක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාප්රවාහන මණ්ඩලය පවසනවා.
එම ප්රදේශ පහතින් දක්වා ඇත...
වාද්දුව, වස්කඩුව , පොතුපිටිය , කළුතර (උතුර / දකුණ ) , කටුකුරුන්ද , නාගොඩ , බෙන්තොට , පයාගල , බෝම්බුවල, මග්ගොන , බේරුවල, දර්ගානගරය ,අලුත්ගම , පිලිමිනාවත්ත, කළුවාමෝදර , මොරගල්ල