පැය 10ක ජල කප්පාදුවක්
Tuesday, 23 November 2021 - 16:15 | Views - 897
අනිද්දා එනම් 25 වැනිදා පෙ.ව 9.00 සිට ප.ව 7.00 දක්වා පැය 10ක කාලයක් නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජලය කප්පාදු කිරීමක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසනවා. 
 
එම ප්‍රදේශ පහතින් දක්වා ඇත...
 
වාද්දුව, වස්කඩුව , පොතුපිටිය , කළුතර (උතුර / දකුණ ) , කටුකුරුන්ද , නාගොඩ , බෙන්තොට , පයාගල , බෝම්බුවල, මග්ගොන , බේරුවල, දර්ගානගරය ,අලුත්ගම , පිලිමිනාවත්ත, කළුවාමෝදර , මොරගල්ල
 
 

 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top