මහින්ද සමරසිංහ මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කරයි
Tuesday, 23 November 2021 - 12:55 | Views - 2,181
ඇමරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්රී ලංකා තානාපති ධුරයේ වැඩ භාරගැනීම සඳහා තමා තව දින කිහිපයකින් පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළා.
Share This Article