අධිවේගී මාර්ගයේ බස් රථයක් ගිනි ගනියි - 46ක් ජීවිතක්ෂයට
Tuesday, 23 November 2021 - 12:41 | Views - 18,371
බටහිර බල්ගේරියාවේ බස් රථයක් අධිවේගී මාර්ගයකදී ගිනි ගැනීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 46 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 
 
සොෆියා අගනුවරට නිරිත දෙසින් පිහිටි බොස්නෙක් ගම්මානය ආසන්නයේ අධිවේගී මාර්ගයකදී මෙම අනතුර සිදුව තිබෙනවා.

බස් රථය තුර්කියේ සිට උතුරු මැසිඩෝනියාව බලා යමින් තිබූ බවත්, පුද්ගලයන් හත් දෙනෙකු දිවි ගලවා ගෙන තිබෙන බවත් සඳහන්. 
 
අනතුරට හා ගින්නට හේතුව තවමත් විමර්ශනය කෙරෙමින් පවතින අතර එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා පවසන්නේ බස් රථය ආරක්ෂක වැටක ගැටෙන්නට ඇති බවයි.
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top