සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරන්නන්ට වැඩ වරදී
Tuesday, 23 November 2021 - 8:46 | Views - 2,895
සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම නිසියාකාරව සිදු වන්නේ ද පිළිබදව විශේෂ පරීක්ෂා කිරීමක් ආරම්භ කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.ඒ අනුව බස්නාහිර පළාත තුළ අද දිනයේ සිට එය ක්‍රියාත්මක වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.මුව ආවරණ පැළද නොසිටින පුද්ගලයින්, දුරස්ථභාවය නිසියාකාරව තබා නොගන්නා පුද්ගලයින් පිළිබදව මෙන්ම පොදු මගී ප්‍රවාහන සේවා රියදුරන් හා සේවකයින් හා රථ වාහනවල ගමන් ගන්නා පුද්ගලයින් ඇතුළු සියලු පිරිස් පිළිබදව මෙහි දී දැඩි අවධානයට ලක්වනු ඇති.
Share This Article