අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද
Monday, 22 November 2021 - 12:19 | Views - 465
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (22) පාර්ලිමේන්තුවේදී තවත් සුළු මොහොතකින් ආරම්භවීමට නියමිතව තිබෙනවා.
 
නිදහස් ශ්‍රී ලංකාවේ 76 වන අයවැය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පසුගිය 12වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. 
 
මෙය 9 වන පාර්ලිමේන්තුවේ දෙවන අයවැය වනවා. 
 
එසේම වත්මන් ආණ්ඩුවේ දෙවන අයවැය මෙය වන අතර, අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙවර අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු අයවැය ඉදිරිපත් කළ පළමු අවස්ථාව ලෙසටත් මෙය ඉතිහාස ගත වුණා. 
 
කෙසේ වෙතත් අයවැය දෙවන වර කියවීමේ විවාදය දින හතක් පැවතීමෙන් අනතුරුවයි අද ඡන්ද විමසීම පවත්වනු ලබන්නේ.
 

 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top