අනියම් පෙමක් නිසා සිසුවෙක් ගුරුවරයෙකුට තියුණු ආයුධයකින් පහර දෙයි
Monday, 22 November 2021 - 11:41 | Views - 799
පෝද්දල - කාසිදෙණිය පදිංචි ගුරුවරයෙකුගේ නිවසට ත්‍රීරෝද රථයකින් පැමිණි අවුරුදු 16ක ගැහැණු ළමයෙකු සහ පිරිමි ළමයෙකු ඊයේ (21) රාත්‍රියේ දී ගුරුවරයාට පිහියෙන් ඇන පලාගොස් ඇතැයි පෝද්දල පොලිසිය පවසනවා.

පිහි ඇනුමෙන් තුවාල ලබා ඇති බද්දේගම සාන්ත අන්තෝනි විදුහලේ 45 හැවිරිදි ගුරුවරයා බද්දේගම රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගැහැණු ළමයාගේ මව සමග තුවාල ලැබු ගුරුවරයා අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යන බවත්, ඒ පිළිබඳ විමසීමට එම කාන්තාවගේ දියණිය ගුරුවරයාගේ නිවසට පැමිණි අවස්ථාවේ ඇති වූ බහින්බස්වීමක දී මෙසේ පිහියෙන් ඇන ඇති බවත් පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව පොලීසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පෝද්දල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ සිදු කරනු ලබනවා. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top