රිය අනතුරුවලින් අට දෙනෙකු ජීවිතය හැර යයි
Monday, 22 November 2021 - 11:24 | Views - 949
ගතවූ පැය විසි හතර තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් අටදෙනෙකු මියගොස් තිබෙනවා. දෙණියාය, පැල්මඩුල්ල, මාතලේ, හබරණ, තිහගොඩ, රුවන්වැල්ල, රත්නපුර සහ පේදුරුතුඩුව යන ප්‍රදේශවලින් මෙම අනතුරු වාර්තාවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.මියගිය අය අතර, කාන්තාවක්ද වනවා.
Share This Article