ෆේස්බුක් සාදයක් වටලා දොළොස් දෙනෙකු රැගෙන යයි
Monday, 22 November 2021 - 9:10 | Views - 397
අන්තර්ජාලය මගින් සංවිධානය කරන ලද සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දොළොස් දෙනෙකු වැලිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේදී වැලිගම පොලිසිය මෙම වැටලීම සිදු කර තිබෙන්නේ.

මිදිගම ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් තුළ මෙම සාදය පවත්වා ඇති අතර මෙහිදී කොකේන් ,අයිස් ,කේරලගන්ජා ද
මෙම පුද්ගලයන් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අත්තඅඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 30ත් 45ත්  අතර වයස් වල පසු වන පුද්ගලයන් වනවා.

මෙම සැකකරුවන් ඊයේ දින මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩි දුර විමර්ශණ සඳහා රැඳවුම් නියෝග ලබා ගෙන තිබෙනවා.
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top