මිලේනියම්සිටි පාවාදීම බොරුවක් - ෆීල්ඩ් මාෂල්ගෙන් ප්‍රකාශයක් (Video)
Saturday, 20 November 2021 - 11:26 | Views - 787
මිලේනියම්සිටි බුද්ධි අංශ පාවාදීම අමූලික බොරුවක් බවත්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකුගේ වැඩක් රජයක් පිට දමා කළ මඩ ගැසීමක් බවත් සමගි ජනබලවේග මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඊයේ පාර්ලිමේන්තුවේ දී  (19 ද) සඳහන් කළා.

එහි දී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මිලේනියම් සිටි සිදුවීම වන කාල පරිඡේදයේ ඔහු  යාපනයේ සේවය කළා යනුවෙන්

ෆීල් මාෂල් සරත් ෆොන්සේකා තව දුරටත් කරුණු පැහැදිලි කරමින් දන්වා සිටියේ, හමුදාවේ බුද්ධි අංශ දිගු දුර මෙහෙයුම් සිදු නො කළ බව හා කොළඹට ආර්.පී.ජී, ක්ලේමෝ බෝම්බ ගෙන්වීමට අවශ්‍යතාවක් නො තිබුණු බවයි.

විශේෂ බලකා ජ්‍යේෂ්ඨ හමුදා නිලධාරියෙකු කළ වැඩක් රජය පිටින් දමා මඩ ගැසීමට භාවිත කර ඇති බව යි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා හෙළිදරව් කළේ.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top