අපේ ජනබල පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි
Saturday, 20 November 2021 - 7:41 | Views - 305
සිය පක්ෂයේ දේශපාලන කටයුතු සඳහා භික්ෂුන් වහන්සේ සම්බන්ධ කර නොගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව අපේ ජනබල පක්ෂය පවසනවා.එහි නායක සමන් පෙරේරා ප්‍රකාශ කළේ, අද පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවේදී මේ පිළිබඳව අවධානය යොමු කරන බවයි.
Share This Article