පසුගිය දිනයේ දී රංගන ශිල්පී කමල් අද්දරාරච්චි සිය 'ටෙරී' නමැති සුරතල් බල්ලා නැති වී ඇති බව සමාජ මාධ්‍යයට පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියා.
අද දින එම අතරමං වූ සුරතල් බල්ලා සොයාගෙන තිබෙනවා.
ඉන් පසුව ඔහු මුහුණු පොතට එකතු කළ සටහන පහතින්.
මෙයා තමයි අපිට heart attack එකක් දුන්න ටෙරී....! දැං ඔය ඇවිත් ඉන්නෙ කිසි දෙයක් නොදන්න ගානට... ටෙරී මේ දැන් ගෙදර ආවා සෙනෙහෙබර තවත් දයාබර සොයුරු යුවලක් සමඟ විවේක සුවය විඳ... සිය දහස් වාරයක් ස්තූතියි මගේ දුක්ගැනවිල්ල share කරපු සෑම සියළු දයාබරයින් හට ටෙරීව අපට ආයෙ හමුවුනා මේ දැන්….සිය දහස් වාරයක් ස්තූතියි මගේ දුක්ගැනවිල්ල බෙදාදුන් ආදර සෙනෙහෙබරවන්තයින් දහස් ගණනටම.... ස්තුති කරන්න වචන නෑ මට... ආදරෙයි ආදරෙයි ආදරෙයි..