අහසට නැඟුණු එළවළු මිල (Video)
Friday, 19 November 2021 - 8:59 | Views - 495
2018 වසරෙන් පසු ඇතැම් එලවළු වර්ගවල වැඩිම මිල දැන් වාර්තා වන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය පවසනවා.

පවතින වර්ෂාපතනය මෙන්ම, දිලීර නාශක හිඟය ද මිල ඉහළ යාමට හේතුවක් වී ඇති බව එහි ආහාර පද්ධති සහ අලෙවි පර්යේෂණ අංශයේ අංශ ප්‍රධානී නාලක විජේසූරිය සඳහන් කළා.

මේ වනවිට බෝංචි, තක්කාලි, මාළු මිරිස් කිලෝවක් රුපියල් 400ත් 500ත් අතර මිලකට මිලකට අලෙවි වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එහෙත් බීට්රූට්, වට්ටක්කා, පිපිඤ්ඤා, පතෝල සහ බණ්ඩක්කා වැනි එළවළු වර්ගවල මිල පහළ අගයක් ගෙන තිබෙනවා. 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top