කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 429 දෙනෙකු අද (16) දිනයේදී සුවය ලබා තිබෙනවා.
ඒ සමග මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත සුවය ලද මුළු සංඛ්‍යාව 524,740ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ.
මේ අතර වෛරසය ආසාදිතව තවදුරටත් රෝහල්ගතව සහ නිවෙස්වලට වී ප්‍රතිකාර ලබන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,518ක් වන අතර මේ දක්වා සිදු ව ඇති මරණ සංඛ්‍යාව 14,016ක්