විදේශ රැකියා සඳහා මැදපෙරදිග යන්නේ බලාගෙනයි
Tuesday, 16 November 2021 - 10:21 | Views - 1,203
නොමිලේ ගුවන් ගමන් බලපත්‍ර සහ ඉදූම් හිටුම් සමඟ මැදපෙරදිග රටවල රැකියා ලබා දෙන බව පවසා මැදපෙරදිග රටවලට ගෙන ගොස් මිනිස් අවයව ලබා ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව එක්සත් ජාතීන්ගේ සංගමය අනතුරු අඟවනවා. 
 
වකුගඩුවක් ඇමෙරිකානු ඩොලර් 262,000ක් ද හෘදය වස්තුවක් ඇ.ඩොලර් 119,000ක් ද අක්මාවක් ඇ.ඩොලර් 157,000ක් ද ලෙස මිනිස් අවයව සඳහා මෙසේ මිලක් නියම කර ඇති බවයි වාර්තා වන්නේ. 
 
එබැවින් ඔබත් පිලිගත් රැකියා ආයතනයක් මඟින් පමණක් විදේශ රැකියා සඳහා යොමු වන ලෙස එම සංගමය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. 
 
උපුටා ගැනීම - දිවයින
 
 
 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top