ආසාදිත රැල්ල දිනෙන් දින ඉහළට
Tuesday, 16 November 2021 - 8:49 | Views - 2,179
නව කොරෝනා ආසාදිතයන් 732 කු ඊයේ හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 562,274ක් දක්වා ඉහළ ගියා.සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා (14) සිදු වූ බවට ඊයේ (15) තහවුරු කළ මරණ 21ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුණේ 14, 016ක් ලෙසයි.ඒ අනුව මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 13,947ක්.කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීමට නම් දැඩිව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම අත්‍යවශ්‍ය බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළා.
Share This Article