වයස අවුරුදු 60ට වැඩි ශ්රී ලාංකිකයන්ට COVID 19 එන්නතේ තුන්වෙනි මාත්රාව ලබා දීම හෙට සිට ඇරඹේ.
අනුරාධපුර, අම්පාර දිස්ත්රික්ක සහ බස්නාහිර, දකුණු පළාත්වල අවුරුදු 60ට වැඩි අයට පළමුව තුන්වෙනි මාත්රාව ලබා දෙයි.
දෙවැනි මාත්රාව ලබා ගෙන මාස තුන සම්පූර්ණ කළ අය මේ සඳහා සුදුසුකම් ලබයි.
පළමු සහ දෙවැනි මාත්රාව ලබා ගත්තේ කවර එන්නත් වර්ගයකින් වුවද තුන්වෙනි මාත්රාව ලෙස ලබා ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි.